සහල්
-
දේශීය
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසැල්වලට වැඩ වරදී
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීමක් ආරම්භ කර තිබෙනවා.…
Read More » -
විදෙස්
ඉන්දියාවේ ආහාර උද්ධමනය තවදුරටත් ඉහළට
අක්‍රමවත් දේශගුණික තත්ත්වයන් හමුවේ ගෝලීය කෘෂි වෙළඳපොළ තුළ ප්‍රධාන තැනක් අත්පත් කරගෙන ඇති ඉන්දියාවේ ආහාර මිල 11% ට වඩා ඉහළ…
Read More » -
දේශීය
නොමිලේ සහල් බෙදා දීම හෙට
අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට (27) සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.…
Read More » -
ජනපතිගෙන් හාල් කිලෝ 10ක් අඩු ආදායම්ලාභීන්ට
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්…
Read More » -
දේශීය
සහල් ගබඩාවකට මුද්‍රා තබයි .
දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා…
Read More » -
දේශීය
සහල් ආනයනය අත්හිටුවීමට තීරණයක්- ජනපති
මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා…
Read More » -
දේශීය
චීන සහල් ලංකාවට
චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික්ටොන් 1,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. සහල් ඇසුරුම් ලක්ෂයකින් සමන්විත වූ…
Read More » -
දේශීය
විෂ සහිත සහල් ආනයන වාර්තා අසත්‍යයි- ජනාධිපති මාධ්‍ය අංශය
විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි…
Read More » -
දේශීය
උපරිම සිල්ලර මිලක් නියම කරමින් සහල් මිල වැඩි කරන ගැසට් එක
ඒ අනුව, දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 220 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. මෙම ගැසට්…
Read More » -
දේශීය
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකිව තවමත් වරායේ
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් 1,500ක පමණ ප්‍රමාණයක් මුදල් ගෙවා නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ…
Read More »