රුසියාව
-
විදෙස්
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට වගකිව යුතු යැයි රටවල් 32කට නඩු
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කට වඩා අවම මට්ටමක රඳවා ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම…
Read More » -
විදෙස්
රුසියාවේ ප්‍රබල නාවික හමුදා බල ඇණියකට යුක්රේන මිසයිල ප්‍රහාරයක්
ක්‍රිමියාවේ පිහිටි, රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානයට යුක්රේන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙය සැළකෙන්නේ, රුසියානු නාවික හමුදාවේ ප්රබලතම මධ්‍යස්ථානයක්…
Read More » -
විදෙස්
පෝලන්තය යුක්රේනයට යුද ආධාර දීම නවතයි
පෝලන්තය මේ වනවිට යුක්රේනයට වාරණයක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කිරීම ආරම්භ කළ දින සිට…
Read More » -
විදෙස්
අසර්බයිජානය සිය ප්‍රතිත්‍රස්ත මෙහෙයුම අවසන් කරයි
අසර්බයිජානය, මතභේදයට තුඩුදී තිබෙන නගොර්නෝ – කර්බාක් කලාපයේ ක්‍රියාත්මක කළ ප්‍රතිත්‍රස්ත මෙහෙයුම අවසන් කර තිබෙනවා. ඒ, එම කලාපය පාලනය කළ…
Read More » -
දේශීය
රුසියාවේ ආක්‍රමණ අවසන් කිරීමට එක්වන්නැයි යුක්රේන ජනපති ලෝකයෙන් ඉල්ලයි
යුක්රේනයට එරෙහි රුසියාව සිදු කරන ආක්‍රමණ අවසන් කිරීමට එක්වන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටින බව යුක්රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලනස්කි පවසනවා. ඔහු…
Read More » -
විදෙස්
යුක්රේනයේ ඓතිහාසික ස්ථාන ගැන යුනෙස්කෝවේ අවධානය
රුසියාව සමග පවතින යුද්ධමය තත්ත්වය හේතුවෙන් යුක්රේනයේ ප්‍රධාන ඓතිහාසික ස්ථාන විනාශවීමේ අවදානමකට ලක්ව ඇතිබව යුනෙස්කෝ සංවිධානය පවසනවා. කිවී නගරයේ පිහිටි…
Read More » -
විදෙස්
ඇමරිකාවෙන් යුක්රේනයට පොකුරු බෝම්බ සහිත දිගු දුර මිසයිල
යුක්රේනයට පොකුරු බෝම්බ සහිත දිගු දුර මිසයිල යැවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අනුමැතිය කඩිමින් ලැබෙනු ඇති බව විදෙස් වාර්තා…
Read More » -
විදෙස්
රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ පාසල් 1,300ක් විනාශ වෙයි
2022 පෙබරවාරි මාසයේ දී රුසියාව, යුක්රේනය ආක්‍රමණයට වසරකට අධික කාලයක් ගත වී තිබෙනවා. යුද්ධය නිසා රටවල් දෙකෙහිම දරුවන් හට එල්ල…
Read More » -
විදෙස්
චීන ජනාධිපති G20 සමුළුව මගහරින ලකුණු
චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 නායකයින්ගේ සමුළුවට නොපැමිණෙන බව, රොයිටර් බව පුවත් සේවය වාර්තා කළා.…
Read More » -
විදෙස්
වැන්ගර් ප්‍රධානියාගේ මරණය රුසියාව තහවුරු කරයි
වැග්නර් කුලී හේවා බල ඇණියේ ප්‍රධානි, යෙව්ගනි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගිය බව, රුසියාව ඊයේ (27) තහවුරු කර තිබෙනවා. මීට අමතරව,…
Read More »