මෛත්‍රීපාල සිරිසේන
-
දේශීය
දයාසිරිගේ ඉල්ලීම ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක්…
Read More » -
කලා
‘A Vision for a new Sri Lanka’ කෘතිය එළිදක්වයි
උදිත දේවප්‍රිය මහතා විසින් රචනා කරන ලද Factum Foreign Policy Review: A Vision for a new Sri Lanka ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (19)…
Read More » -
දේශීය
රජයේ කාර්යාලවල වෙබ් අඩවි ඉලක්කකර සයිබර් ප්‍රහාර මාලාවක්
මේ දිනවල රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් සයිබර් ප්රහාරයන් එල්ලවීම් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති…
Read More » -
දේශීය
‘දයාසිරි බාරගන්න කැමතියි’
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මගින් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත්කර තිබුණා…
Read More » -
දේශීය
දයාසිරි නිදහස් පක්ෂයෙන් දොට්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත්කර ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ග්රී ලංකා නිදහස් පක්ෂය තීරණය…
Read More » -
දේශීය
මෛත්‍රීගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000සක ගාස්තුවකට යටත්ව නිෂ්ප්රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා…
Read More » -
දේශීය
දුමින්ද දිසානායකට විනය ක්‍රියාමාර්ග
අයවැයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට…
Read More » -
දේශීය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් දැඩි තීන්දුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය…
Read More » -
දේශීය
චීන නැවට අවසරය ලැබුන හැටි ඇමතිවත් දන්නේ නෑ..! – මෛත්‍රීපාල
චීනයේ යුවාන් වෑන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණිම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමැතිය ලබා දී ඇත්තේ…
Read More »