මුලතිව්
-
දේශීය
හොර සහතික ඉදිරිපත් කොට පත්වීමක් ගත් හොර ගුරුවරයෙකු අත්අඩංගුවට
අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වල ව්‍යාජ සහතික ඉදිරිපත් කොට මුලතිව් ප්‍රදේශයේ පාසලක වසර තුනක් සේවය කළ ගුරුවරයෙකු…
Read More » -
දේශීය
පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල
මාන්කුලමේ සිදුවූ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙෙදනෙකු තුවාල ලබා තිබෙනවා . පොලීසිය ප්‍රකාශ කරන්නේ,ඊයේ (07) දින මුලතිව්, මාන්කුලම ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙකු…
Read More » -
දේශීය
ඔඩ්ඩුසුඩාන්හි රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
මාන්කුලම්, මුලතිව් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ මුලතිව් දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය…
Read More » -
දේශීය
මඩකලපුවේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්
මඩකලපුවේ මායිම් ප්‍රදේශයක් වන මාතවනෙයි මයිලත්තමඩු ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ආගමික නායකයින්, දෙමළ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් 09 දෙනෙකු…
Read More » -
දේශීය
අඩු ආදායම්ලාභි නිවාස 25,000 ක් සඳහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක්
සූර්ය එළියෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ විදුලිය ලබාදීම සඳහා අඩක් නිමකළ නිවාස 11,000 ක් මේ වන විට තෝරාගෙන අවසන් බව…
Read More »