බිත්තර
-
දේශීය
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක්
මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුවද මේ වනවිට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ…
Read More » -
දේශීය
බිත්තර මිල ඉහළට
බිත්තරයක මිල රුපියල් 58ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මීට සති කිහිපයකට ඉහතදී බිත්තරයක මිල රුපියල් 40ක් දක්වා අඩු වුවද, මේ…
Read More » -
විදෙස්
පාකිස්තානයේ බිත්තර මිල ඉහළට
පාකිස්තානය ආර්ථික අර්බුදය සහ උද්ධමනය පාලනය කිරීමේ අරගලයක නිරතව සිටින අතරතුර ලාහෝර් නුවර බිත්තර මිල ඉහළ ගොස් ඇති බව විදෙස්…
Read More » -
දේශීය
බිත්තර මිලියන 6ක් අද දිවයිනට
බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් අද (31) ඉන්දියවේ සිය මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. එහිදී එම බිත්තර තොගය ලබන ජනවාරි…
Read More » -
දේශීය
බිත්තර ආනයනය ගැන දැනුම්දීමක්
ශ්‍රී ලංකා රාජ්‍ය වෙළෙඳ සංස්ථාවට 2024 අප්‍රේල් මස 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී තිබෙනවා. වෙළෙඳ අමාත්‍ය නලීන්…
Read More » -
දේශීය
කුකුල් මස් කිලෝවක මිල ඉහළට
කුකුල් මස් කිලෝවක මිල රු 1300 දක්වා ඉහළ යාම නිසා ව්‍යාපාර කටයුතු අඩාලවි ඇති බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස් වෙළඳුන්…
Read More » -
දේශීය
මෙරටින් බිත්තර මිලියන 1.5ක් මාලදිවයිනට
මෙරටින් බිත්තර මිලියන 1.5ක් මාසිකව මාලදිවයිනට අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ලබන වසර වන විට තවත්…
Read More » -
දේශීය
අද සිට බිත්තර කිලෝ ගානට
බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. අද…
Read More » -
දේශීය
ඉන්දීයාවෙන් තවත් බිත්තර ලංකාවට
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති අසිරි වලිසුන්දර මහතා පවසන්නේ ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර ලක්ෂ දහයක තොගයක් ඊයේ (04)…
Read More » -
දේශීය
ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය ලැබෙයි
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරවලට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වි තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා…
Read More »