නාමල් රාජපක්ෂ
-
දේශීය
රටට අහිතකර කිසිම දෙයක් අපේ ප්‍රතිපත්තියේ නැහැ – නාමල්
රටේ ඒකීයත්වයට හානිවන කිසිඳු වැඩපිළිවෙළක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු…
Read More » -
දේශීය
රටේ ආර්ථිකයේ වගකීම නාමල්ට භාර දෙන්නලු
රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල්…
Read More » -
දේශීය
නාමල් ඇප තියලා
2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා. ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම්…
Read More » -
දේශීය
මලයි නැට්ටයි දෙකම තියෙන්නේ ජනතාව ළඟ – නාමල්
එක්සත් ජාතික පක්ෂය සෑම විටම සිදුකළේ තනි පුද්ගලයින් කේන්ද්‍ර කර ගනිමින් මැතිවරණ මෙහෙයවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
Read More » -
දේශීය
අන්තිමට වුණේ පක්ෂය දෙකට කැඩුන එක විතරයි – නාමල්
පක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙන යාමට අපි කෙලින් හිටිය නමුත් එහි ප්‍රතිඵල ලැබුණේ පක්ෂය දෙකට කඩා වැටීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු…
Read More » -
දේශීය
පොහොට්ටු අපේක්ෂයා රටේ ණය ගෙවන්න පුලුවන් කෙනෙක් – නාමල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට…
Read More » -
දේශීය
අම්බානිගේ මංගල උත්සවයට ගිය නාමල් සහ මහේල
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ…
Read More » -
දේශීය
නාමල්ට නව ධූරයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා. එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද (27)…
Read More » -
දේශීය
ජනතාවට සහන නැති නිසා අයවැයට ඡන්දය දුන්නේ නෑ- නාමල්
අයවැයෙන් ජනතාවට සහන නැති හේතුවෙන් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වැළකී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
Read More » -
දේශීය
ආර්ථික විනාශයට හේතු තේරීම් කාරක සභාවකින් සොයන්න – නාමල් රාජපක්ෂ
රට තුළ මතුවී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ…
Read More »