ණය
-
දේශීය
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ජපානය පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56වන…
Read More » -
දේශීය
ණය ගෙවන්න කාලයක් නොගත්තා නම් අපි හිර වෙනවා
ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති…
Read More » -
දේශීය
ණය ප්‍රතිව්‍යූහගත කිරීමට රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කරයි
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම…
Read More » -
දේශීය
ඉන්දීය ණය පහසුකම දීර්ඝ කරගැනීමට සාකච්ඡා
මාස කිහිපයක කාලයක් සඳහා ප්රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වනතෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව සමග…
Read More » -
දේශීය
IMF ණය සඳහා අඛණ්ඩව සහාය දෙන බවට චීනය යළිත් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවට චීනයේ අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව…
Read More » -
දේශීය
ලංකාවේ ණය බර නිදහස් කරන්නට පොදු රාමුවක් සකසන්න – IMF
ශ්‍රී ලංකාවේ ඇති දැඩි විදේශීය ණය බර හේතුවෙන් එරට මේ වනවිට ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
Read More » -
විදෙස්
ණය ගැන චීනයේ ස්ථාවරය
ශ්‍රී ලංකාව වැනි අඩු සහ මැදි ආදායම් ලබන රටවල්වලට ලබාදී ඇති ණය, ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අමෙරිකානු හා චීන මූල්‍ය ක්ෂේත්රයේ නිලධාරීන්…
Read More » -
දේශීය
ණය ගත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණයි-රංජිත් සියඹලාපිටිය
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ රජය මේ වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන්…
Read More » -
දේශීය
IMF ණය ගැන අලුත්ම ආරංචිය
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ සහය නිල වශයෙන් නොලැබුණද, ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය…
Read More » -
දේශීය
අයි.එම්.එෆ් ණය ලබන මාසෙත් නෑ?
ණය අත්හිටුවීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව පැරිස් සමාජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ව චීනය තවමත් ශ්‍රී…
Read More »