කැබිනට් අනුමැතිය
-
දේශීය
කොළඹ වරායට නව ව්‍යාපෘති රැසක්
කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට ඉඩම් බදු දීම සඳහා වන යෝජිත රාමුව…
Read More » -
දේශීය
සත්‍ය සොයන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.…
Read More » -
දේශීය
කොරෝනා මළ සිරුරු ආදාහනය කළාට රජය සමාව ඉල්ලලා
කොවිඩ් 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. COVID-19…
Read More » -
දේශීය
ගුවන් ආසන වෙන් කරන්න ලංසු ක්‍රමයක්
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්රිත අනුයාත…
Read More » -
දේශීය
පෙට්‍රල්- ඩීසල් වෙනුවට අලුත් ආදේශකයක්
සංවර්ධනය උදෙසා හරිත හයිඩ්රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. හරිත හයිඩ්රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත…
Read More » -
දේශීය
ධුර කාලයේ ගැටලුව ලිහන්න ව්‍යවස්ථා සංශෝධනයක්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. රජය පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2)…
Read More » -
දේශීය
පාසල් – රෝහල් බාධා නැතුව පවත්වන්න අලුත් නීතියක්
පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල් වල රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව නීති හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය…
Read More » -
දේශීය
ඊයේ සහ අද වැඩට ආපු අයට වැටුප් වර්ධකයක්
විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Read More » -
දේශීය
EPF සඳහා අලුත් පනතක්
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික…
Read More » -
දේශීය
ස්විට්සර්ලන්තය සමඟ ඇඟලුම් ගිවිසුමක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ…
Read More »