මිරිහානේ බස් රථයට ගිනිතැබූ සැකකරුවෙකු අත්අඩංගුවට
ඉකුත් මාර්තු 31 වනදා ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ආසන්නයේ ඇතිවූ විරෝධතාවය අතරතුර බස් රථයකට ගිනිතැබූ සැකකරුවෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඊයේ (19) දින දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේය. පොලීසිය සඳහන් කළේ 42 හැවිරිදි සැකකරු ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ පුද්ගලික මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවය. අපරාධ චෝදනා යටතේ … Continue reading මිරිහානේ බස් රථයට ගිනිතැබූ සැකකරුවෙකු අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed