දේශීය
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමතිකමෙන් ඉවතට

ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සුසිල් ප්‍රේමජයන්ත මහතා වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.