දේශීය
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධානීන් කෝප් කමිටුව මගහරියි

ඊයේ (20) දිනයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධානීන්හට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ එසේත් නැතිනම් කෝප් කමිටුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් ඔවුන් නොපැමිණී බවට වාර්තා වෙනවා.
යම් හදිසි තත්ත්වයක් හේතුවෙන් වෙනත් දිනයක් ඉල්ලා සිටීම හෙතුවෙන් ලබන 25 වන සඳුදා පෙනී සිටින ලෙසට ඔවුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.