ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) මේ වනවිට රැස්ව තිබෙනවා. කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන එම රැස්වීම කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින්. එහි​දී ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග … Continue reading ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය රැස්වෙයි