දේශීය

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණයට ටෙන්ඩර් කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව දැනුම්දී තිබුණා.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණයක් ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබුණා.

ඒ අනුව,අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට දෙස් විදෙස් මුදිත මාධ්‍ය, වෙබ් අඩවි උපයෝගී කරගනිමින් ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා පළ කර ඇති බවයි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button