ක්‍රීඩා

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ජය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 187ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 348ක් ලබා ගත යුතුව තිබු අතර සියල්ලන් දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 160ක් පමණයි.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙනිය දෙවන ඉනිමේ දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button