ලංගම සේවකයින් ධාවනයෙන් ඉවත්වෙයි
වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක ශ්‍රී ලංගම ඩිපෝ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙනවා. ශ්‍රී ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දියත් කර ඇති මෙම වර්ජනයට බස් රථ රියදුරන්, සහයකවරුන් සහ ඩිපෝ නිලධාරින් ඇතුළත් වේ. මෙම වර්ජනය සබරගමුව පළාත තුල සහ හෝමාගම, මහරගම, කටුබැද්ද, මීතොටමුල්ල ඇතුළු කොළඹ … Continue reading ලංගම සේවකයින් ධාවනයෙන් ඉවත්වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed