රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

ඖෂධ වර්ග 40ක් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය කිහිපයක හිඟයකට මෙරට මේ වන විට මුහුණ දී සිටින බව ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිවයිනේ රෝහල්වලට ඖෂධ වර්ග 1325ක් සපයන බවද ඉන් ඖෂධ වර්ග 400ක් අත්‍යාවශ්‍ය ඖෂධ බවත්, 10ක් ජීවිතාරක්ෂක ඖෂධ බවත්, දැනට අවශ්‍ය ඖෂධ වර්ග 40 අතර … Continue reading රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්