අද බස් රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක්
අද (12) දිනයේ ඇඳිරිනීතිය පැය 7ක කාලයක් සඳහා ඉවත්වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා ඇත. ඒ අනුව, දකුණු කළුතර සිට වේයන්ගොඩ දක්වා පමණක් දුම්රිය වාර කිහිපයක් මෙලෙස ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ අතර කෙටි දුර ගමන් සේවා බස් රථ … Continue reading අද බස් රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed