රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එම තීරණය ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පළමු පාසල් වාරයේ … Continue reading පළවෙනි පාසල් වාරය අදින් නිමයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed