සතොසත් සහල් මිල වැඩි කරයි

පෙර රුපියල් 105කට පැවති නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද, රුපියල් 130ක් වූ සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා ඇති බවට වාර්තා වෙනවා. එලෙස මිල ගණන් වැඩි කළද පාරිභෝගිකයෙකුට වරකට සහල් කිලෝ පහක් පමණක් අලෙවි කරන බව ද සතොස වැඩිදුරටත් පවසා තිබෙනවා. ගෑස් අර්බුදය කබලෙන් ලිපට..