රුසියාව යුරෝපා කවුන්සලයෙන් ඉවතට

රුසියාව, යුරෝපා කවුන්සිලයෙන් නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී  තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුරෝපා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් රුසියාවනෙරපා හැරීම සඳහා එහි පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය ප්‍රකාශ කර ඇති අතර සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. රුසියාව – යුක්රේනයේ අඛණ්ඩව සිදුකරන යුද මෙහෙයුම් හේතුවෙන් මෙම … Continue reading රුසියාව යුරෝපා කවුන්සලයෙන් ඉවතට