රනිල් රාජපක්ෂ, මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ..! – හිරුණිකා

දන්දිනා රාජපක්ෂගේ කුසින් උපන් රනිල් රාජපක්ෂ විසින් සිය එක කුස උපන් සහෝදරයා වන ගෝඨාභයගේ නිවස ඉදිරිපිට විරෝධතා සිදු කිරීම සම්බන්ධව පළි ගනිමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කර සිටිනවා. ඒ, ඊයේ (05) දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ … Continue reading රනිල් රාජපක්ෂ, මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ..! – හිරුණිකා