රංගේ බණ්ඩාරගේ පු​තා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ  ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තාවන්නේ. අනතුරෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා … Continue reading රංගේ බණ්ඩාරගේ පු​තා අත්අඩංගුවට