දුම්රිය ගාස්තු සංශෝධනයට අනුමැතිය ලැබෙයි

දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා ඊයේ (28) කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත. ඒ අනුව අප්‍රේල් පලවෙනිදායින් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා පවසා තිබේ. ඉන්ධන මිල සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට … Continue reading දුම්රිය ගාස්තු සංශෝධනයට අනුමැතිය ලැබෙයි