යුක්‍රේන ජාතිකයන් 500 ක් පූටින්ගේ ප්‍රාණ ඇපකරුවන්

ව්ලැඩිමීර් පුටින්ගේ හමුදා මරියුපෝල් හි රෝහලක් අල්ලාගෙන යුක්‍රේන ජාතිකයන් 500 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඔවුන් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් දකුණු නගරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඩේලි මේල් වාර්තා කර තිබෙනවා. ප්‍රාදේශීය ආණ්ඩුකාර Pavlo Kyrylenko පවසා ඇත්තේ රුසියානු හමුදා ඒ වන විටත් එහි සිටි වෛද්‍යවරුන් සහ රෝගීන් 100 ක ප්‍රමාණයක් සහ වරාය … Continue reading යුක්‍රේන ජාතිකයන් 500 ක් පූටින්ගේ ප්‍රාණ ඇපකරුවන්