වැල්ලවත්තෙන් ගාලු පාර අවහිර කර විරෝධතාවයක්

භූමිතෙල් ලබාදෙන ලෙසට ඉල්ලමින් වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පාර ආසන්නයෙන් ගාලු පාර අවහිර කරමින් එම ප්‍රදේශයේ ජනතාව මේ වන විට විරෝධතාවයක නියැලෙයි. මේ හේතුවෙන් ගාලු පාරේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇත කොළඹ ප්‍රදේශ කීපයකට පැය 10ක ජල කප්පාදුවක්