විදෙස්
නව රජු ලෙස චාල්ස් කුමරු පත්වෙයි.

එළිසබත් රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු එක්සන් රාජධානියේ නව රජු ලෙස පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව රැජිනගේ අභාවය නිවේදනය කරන අවස්ථාවේ රාජකීය පවුල චාල්ස් රජු ලෙස සඳහන් කර තිබෙනවා.
චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය සිංහාසනයේ දීර්ඝතම උරුමක්කරු වන අතර එ අනුව මීළඟ වේල්සයේ කුමරු බවට විලියම් කුමාරයා පත්වනවා.