දේශීය

ශිෂ්‍ය විරෝධයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (05) පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ ඇතිවී තිබූ දැඩි රථවාහන තදබදය හේතුවෙ​න් හදිසියේ වසා දැමීමටද පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button