ගෝඨාගෝ ගමට පොලිස් කැරළි මර්ධනයෙන් කඩා වදී (වීඩියෝ)

අද දහවල් පොලිස් කැරළි මර්ධන ඒකකයේ භට පිරිසක් සමග ලොරි රථයක් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියට පැමිණියා. එහිදී රැස්ව සිටි ජනතාව අතර නොසන්සුන්තාවයක් හට ගනු ලැබුවා. ඉන් අනතුරුව ජනතාවගේ දැඩි විරෝධය හමුවේම ලොරි රථය පිටව ගියා.