හොර දොස්තරවරයෙක් අල්ලන්න පොලීසියට නියෝග
වෛද්‍ය බලපත්‍රයක් නොමැතිව වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට ප්‍රතිකාර කළේ යැයි පවසන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා වැල්ලම්පිටිය පොලිසියට අද (15) නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළද විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර නොමැති බවට දරුවන්ගේ පියා වෙනුවෙන් කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් … Continue reading හොර දොස්තරවරයෙක් අල්ලන්න පොලීසියට නියෝග
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed