නව අගමැති ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්තවයට පත් කිරීම සහ ස්ථාවරත්වය සඳහා ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව සාකච්ඡා කරන ලදී. වෙසක් දවසට විදුලි කප්පාදුව සිදු වෙන හැටි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed