ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලට අලුත් මුහුණු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක K.P ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා. එමෙන්ම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර තිබෙනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාවද අද (30) එම ධුරයෙන් ඉවත් කෙරුණු … Continue reading ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලට අලුත් මුහුණු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed