දේශීය
කොළඹ ගොඩනැගිල්ලකින් ඇදවැටී නාවික හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට

කොළඹ කොටුව බාරොන් ජයතිලක මාවතේ ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මාලයකින් ඇදවැටී ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු බලකායේ සෙබළෙකු මියගොස් තිබෙනවා.
මෙම ගොඩනැගිල්ල දැන් කලෙක පටන් නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිවී සිටි 34 හැවිරිදි නාවික සෙබළෙක්.