පොලිස් පිරවුම්හලෙන් මන්ත්‍රීවරුන්ට ඉන්ධන ආයෙත් නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් ඉන්ධන නිකුත් කිරීම අද උදෑසන සිට අත්හිටවූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ, තෙල් සංස්ථාව කිසිදු ඉන්ධන පිරවුම්හලකට අඩු මිලක් යටතේ හෝ වෙනත් මිලක් යටතේ ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවයි. ප්‍රීමා සමාගමත් තිරිඟු පිටි මිල ඉහළ දමයි