මාලිංග මුම්බායි රාජධානියට සමුදෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසය තුළ බිහිවූ විශිෂ්ඨතම පන්දු යවන්නා ලෙස අවිවාදයෙන් හැදින්වෙන ලසිත් මාලිංග තමන් 13 වසරක් සම්බන්ධතා පැවැත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සමුදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එක්වී තිබෙනවා. මාලිංග රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට මෙලෙස එක්වී ඇත්තේ වේග පන්දු පුහුණුකරු ලෙසයි. මාලිංගව මෙලෙස වේගපන්දු පුහුණුකරු තනතුරට පත්කර ගත් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ … Continue reading මාලිංග මුම්බායි රාජධානියට සමුදෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed