වන්දි ගෙවන්න මෛත්‍රී වසර 06ක් ඉල්ලයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර 06ක කාලයක් ලබාදෙන ලෙසයි. සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Breaking: මෛත්‍රිපාල ඉල්ලා අස්වේ … Continue reading වන්දි ගෙවන්න මෛත්‍රී වසර 06ක් ඉල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed