අධිකරණයට අපහාස කළාට මෛත්‍රීට චෝදනාවක්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම අද (29) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී මෙම පෙත්සමට … Continue reading අධිකරණයට අපහාස කළාට මෛත්‍රීට චෝදනාවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed