ක්‍රිකට් අර්බුදය මැද මහේල මුම්බායට

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීමට ශ්‍රී ලංකා හිටපු නායක වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ඉන්දියාවට ගොස් ඇති බව වාර්තාවනවා. 2017 වර්ෂයේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන මහේල ජයවර්ධන මේ දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි 05කදී පුහුණුකරු ලෙස කටයුතු කර ඉන් තරගාවලි … Continue reading ක්‍රිකට් අර්බුදය මැද මහේල මුම්බායට