පක්ෂයෙ​න් ඉවත් කළා​ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – ඇමති මහින්ද

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත් තීරණයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (30) පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබුණා. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් … Continue reading පක්ෂයෙ​න් ඉවත් කළා​ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – ඇමති මහින්ද