ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඉන්ධන මිල ගණන ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, සියලුම පෙට්‍රල් වර්ගයන් හී ලීටරයක් රුපියල් 35කින් සහ සියලුම ඩීසල් වර්ගයන් හී ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඉහළ දැමුණු මිල ගණන්වලට අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් … Continue reading ලංකා IOC ඉන්ධන මිල යළිත් ඉහළට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed