කෙහෙළියගේ ඇප ඉල්ලීම පිළිබඳ පෙත්සම සලකා බැලීම හෙට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට (02) දින තෙක් කල් තැබුණා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු … Continue reading කෙහෙළියගේ ඇප ඉල්ලීම පිළිබඳ පෙත්සම සලකා බැලීම හෙට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed