කෙහෙළියගේ බැංකු ගිණුම් 16කට තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා​ගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රු. මිලියන 90කට අධික වටිනාකමකින් යුත්, ස්ථාවර බැංකු ගිණුම් 16 ක් සහ රක්ෂණ ඔප්පු 03 ක් තහනම් කිරීමට අල්ලස් … Continue reading කෙහෙළියගේ බැංකු ගිණුම් 16කට තහනමක්