කාංචනත් රනිල්ට සහය දෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන වර්තමා​න ජනාධිපති රනිල් වික්‍රමසිංහට තමන්ගේ පූර්ණ සහය ලබා දෙන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහ​තා පවසනවා. X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ආර්ථික ස්ථාවරත්වයක් සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ … Continue reading කාංචනත් රනිල්ට සහය දෙයි