විදෙස්

ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර

සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමුදා සෙබළුන් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අද (17) අලුයම මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත්, ඒ හේතුවෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදු වී ඇති බවයි.

එමෙන්ම සිරියානු ආරක්ෂක අංශ ද ඊශ්‍රායල මිසයිල ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කිරීමට ද සමත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button