අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල ලිපිය ජනාධිපතිවරයාට අද(09) පස්වරුවේ යොමු කර තිබෙනවා. ජනපති තවම එය පිළිගත් බව නිල වශයෙන් දැනුම් දී නැහැ. අග්‍රාමාත්‍යවරයාගේ ඉවත්වීමත් සමගම ඉබේම කැබිනට් මණ්ඩලයේ තනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අක්‍රීය වනු ඇති. බෙහෙත් ගේන්න සල්ලි නැති රටේ ජනතාව මර්දනයට ගෙන්නපු අලුත්ම ගෑස් එක
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed