දේශීය

IOC ඉන්ධනහල් 26ක් අත්හිටුවයි

ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම සමාගම පවසන්නේ QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button