දේශීය

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් විමර්ශන සඳහා රැගෙනයාමේ දී මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබෙනවා.

නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණ සිටි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම දැක්වීම සිදුකළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button