දේශබන්දු තේන්නකෝන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාට හෙට (13) දිනයේ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. පසුගිය නව වැනි දින සිදුවු ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී නිරීක්ෂණය කරන ලද කරුණු අනුව මෙලෙස සිතාසි නිකුත් කිරීමට තීරණය කළ බව මානව හිමිකම් කොමිෂන් … Continue reading දේශබන්දු තේන්නකෝන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්