වෙසක් දවසට විදුලි කප්පාදුව සිදු වෙන හැටි
හෙට (14) සහ අනිද්දා (15) දින දෙකේදී විදුලි කප්පාදුව සිදුවෙන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දී තිබේ. ඒ අනුව හෙට දිනයේදීත් පැය 5ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ. කෙසේවෙතත් වෙසක් පොහොය යෙදී තිබෙන 15 වනදා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවද මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දෙයි. රටට සේවය කරන්න මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව වැඩි … Continue reading වෙසක් දවසට විදුලි කප්පාදුව සිදු වෙන හැටි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed