දේශීය

හෙඩ් සෙට් නිසා ශ්‍රවණාබාධ වැඩි වෙලා

උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය පවසන්නේ අධික ශබ්දයෙන් යුතු ශ්‍රවණ උපකරණ භාවිතයෙන් තරුණ පිරිස් ශ්‍රවණාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බවයි.

ජංගම දුරකථන සහ සංගීතය නිකුත් වන උපකරණ භාවිතයේ දී පැහැදිළිව සවන් දීම සඳහා ශ්‍රවණ උපකරණ උපයෝගී කරගැනීම බහුලව දක්නට ලැබෙන අය පාලනයක් සහිතව එම උපකරණ භාවිත කිරීම යෝග්‍ය බව ඇය වැඩිදුරටත් කියා සිටියා

මේ අතර, ඇතමුන් කන් පිරිසිදු කිරීම සඳහා විවිධ උපකරණ භාවිත කිරීම හේතුවෙන් කණ අභ්‍යන්තරයට හානි සිදුවිය හැකි බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button