දේශීය

සෞඛ්‍ය සේවකයන් වර්ජනයේ (VIDEO)

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද (24) පෙරවරු 7 සිට පැය 48ක කාලයක් එම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා සදහන් කරනවා.

සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button